Terms & Conditions

Sinhala (සිංහල)

  • මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ වෙසෙන අය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.
  • මෙම තරගාවලිය සඳහා සහභාගී වන ඔබ අප විසින් සුදානම් කරන ඕනෑම තරගයකට සහභාගී වීමට බැඳී සිටි. ex – Frontline, TDM, 1v1, etc… (දැනට අප BR match සඳහා තරගාවලි පවත්වන්නේ නැත.)
  • තරගාවලියක අවසානයේ ඔබගේ League membership අහෝසි වනු ඇත. ඔබට ඊලග තරගයේ දී නැවත එය සඳහා ගෙවීම් කර ලබාගත යුතුය.
  • ජයග්‍රාහකයාට CP 240 ලබා ගැනීමට LKR 525 ඔහුගේ /ඇයගේ ජංගම දුරකථන ගිණුමට බැර වේ.
  • තරගාවලිය සඳහා තරගකරුවන් 8 දෙනෙකු සහභාගී කරවා ගන්නා අතර, තරගකරුවන් 8 දෙනෙකු ලියාපදිංචි වන තෙක් තරගාවලිය ආරම්භ කරනු නොලැබේ.
  • දැනට ලියාපදිංචි වී ඇති තරගකරුවන් 8 දෙනා සහිත draw එක බලා ගැනීම සඳහා Draw පිවිසෙන්න.
  • ලියාපදිංචි වන පිළිවෙලට තරගකරුවන් Draw එක සඳහා ඇතුලත් කරනු ලැබේ. (මෙම ක්‍රමය ඉදිරියේදී වෙනස් කිරීමට නියමිතයි)
  • Game ID එක නිවැරදිව ඇතුලත් කරන්න, එම ID එක සමග ඔබගේ COD Name එක සමාන විය යුතුය. COD Name එක draw එකේ පෙන්වන අතර, Game ID එක මගින් ඔබට තරගය සඳහා invite කරනු ලබයි.
  • තරගය සඳහා ලියාපදිංචි වන ඔබ එක් තරඟාවලියක් සඳහා පමණක් සුදුසුකම් ලබයි.
  • තරඟාවලිය ආරම්භ වීමට පෙර ඔබගේ profile details සම්වීපුර්ණ වී තිබිය යුතුය. ex: Game ID, email, mobile number
  • ජයග්‍රහණය ලබන තරඟකරු සඳහා CP 220Primium Battle pass එක ලබා ගැනීම සඳහා LKR 525 ක්‌ reload කිරීමක් සිදු කරනු ලබයි. එමගින් ඔබට CP 240ක්‌ ලබා ගැනීමට හැකිය.
  • තරගාවලිය සතියක් තුල පැවැත්වීමට කටයුතු සලසයි.
  • තරග වදින වෙලාව බෙහෝවිට රාත්‍රී කාලයේ සිදු වේ. (20.00 – 24.00)
  • තරගය පවත්වන වෙලාව අප විසින් කාල සටහනක් මගින් දැනුවත් කරයි. එම වෙලාවට දෙදෙනාම online සිටිය යුතු වන අතර. එක් අයෙක් හෝ නොසිටියහොත් අනෙකා නිතරගයෙන් ඊලග වටයට සුදුසුකම් ලබයි. දෙදෙනාම online නොසිටියහොත් එය විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන අතර එය අවසන් තීරණය වේ.
  • තරගය අතරතුර තරගයෙන් ඉවත් උවහොත් අනෙකාට ජයග්‍රහණය හිමි වේ. මේ සඳහා ජංගම දුරකතනයේ battery low වීම, ping එක වැඩි වීම, network connection lost වීම, phone එක lag වීම යනාදිය අදාල වේ.
  • ලියාපදිංචි වන විට ඔබගේ සත්‍ය තොරතුරු ලබා දීමට වගබලා ගන්න. පසුව සිදුවන අපහසුතාවයන්ට අප විසින් වග කියනු නොලැබේ. සත්‍ය දුරකථන අංකයක් (Dialog, Airtel)
  • තරගය ආරම්භ වීමට ප්‍රථම ඔබගේ ජංගම දුරකතන අංකය තහවුරු කරගැනීම සිදුකරන අතර , ඔබ තරගාවලිය ජයග්‍රහණ කල පසු එම අංකයට පමණක් අදාල ත්‍යාග මුදල ලබාදීම සිදු කරයි.
  • ජයග්‍රහණය කරන තරගකරුට අප විසින් ලබාදෙන ත්‍යාග මුදල ඔබ ලබාදෙන ජංගම දුරකථන අංකයට බැර කරනු ලබයි. (සැ.යු. Dialog, Airtel වලින් CP මිලදී ගැනීම පහසු වන බැවින් මෙම ජාල දෙකට අදාල දුරකථන අංකයක් ලබා දීමෙන් ඔබට එය පහසු වනු ඇත)
  • තරගාවලියේ අවසන් තරගය Live stream කිරීමට කටයුතු සිදුකරන අතර අනෙක් සැම තරගයක්ම live හෝ screen record කර හෝ අපගේ youtube චැනලයේ දැමීමට කටයුතු කරනු ලබයි.

English

  •  Please note that this event is only for Sri Lankans.
  • You are obligated to participate in any competition that you prepare to participate in this competition. ex – Frontline, TDM, 1v1, etc … (We do not currently host tournaments for BR matches).
  • Your League membership will be canceled at the end of a tournament. You have to pay for it again in the next tournament.
  • The winner will receive LKR 525 on his / her mobile phone to obtain CP 240.
  • Eight competitors will be participating in the tournament and the tournament will not start until 8 contestants have registered.
  • Visit League Draw to view the draw, which currently has eight registered players.
  • Contestants will be entered for the draw in the order of registration. (This will be changed in the future)
  • Enter your game ID Correctly. Your COD name will be matched with your ID. COD name will display in the draw and Game id will be use as an invite you to the game.
  • You are only eligible for one tournament.
  • Your profile details must be completed before the tournament begins. ex: Game ID, email, mobile number
  • The winning contestant will have to reload 525 LKR to get a Premium Battle Pass of 220 CP. In that way, you can get 240 CPs.
  • The tournament will be held within a week.
  • Most probably night time will be use for contests.
  • The schedule will let you know when the competition will be proceed. Both need to be online at the same time. If only one player available at the right time, the other player will automatically select for the next round. If both are not online, then it is down to the judges to decide.
  • If one is eliminated from the competition, it will be an opportunity for the opponent. The following reasons may be occur including battery low, ping, network connection, and phone lag.
  • Be sure to provide your real information when registering. We are not responsible for any subsequent inconveniences. A true phone number (Dialog, Airtel)
  • The prize money will be credited to the winner’s mobile number which has been given. (NB: Dialog, Airtel makes it easy to purchase CP, so you can make it easier by providing a telephone number for these two networks.)
  • The final game will be streamed live and all other matches will be stream on our YouTube channel as live or screen recorded.